සුදු ඇන්ටි 2


                     සුදු ඇන්ටි 2 


                    මම කිසිම අවුලක් නැතුව ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා. දොර ඇරලා. මම ඇන්ටී කියලා කතා කලා. ආ එන්න *** කිව්වා ගේ ඇතුලෙ ඉඳලම. ඇන්ටි මට කවදත් කතා කලේ නම කියලා. ලැප තියෙන්නෙ කෑම කාමරේ. ඇන්ටි කාමරේ ඉඳලා තමයි මට ගෙට එන්න කිව්වේ. මම වෙනදා පුරුද්දටම කෙලින්ම කෑම කාමරේට යන්න ඇන්ටිගෙ කාමරේ ලගින් ගියා. මොකද ඇන්ටිගෙ කාමරේ ලගින් තමයි කෑම කාමරෙට යන්න තියෙන්නේ. මම යන ගමන් නිකමට ඇන්ටිගෙ කාමරේ දොර රෙද්දෙ ඉඩ තිබුන තැනින් ඇතුල බැලුවා හොරාට. ඇන්ටි කොන්ඩෙ පීරනවා කන්නාඩියෙන් බලාගෙන දොර පැත්තට පස්ස හරවලා. එතකොට තමයි මම දැක්කෙ ඇන්ටි ඇඳුම වෙනස් කරලා කියලා. ටිකක් හිර දනඉස්සට දිග ගවුමක් ඇඳලා. මම එන්න කලින් ගවුම ඇඳලා දැන් කොන්ඩෙ පීරනවා. මමත් ඒක බලාගෙනම ගිහින් ලැප තිබ්බ තැනින් ඉඳගත්තා. මේසෙ කොනේ මැද පුටුවෙ තමයි ලැප තියෙන්නෙ. මම ඉඳගෙන බැලුවා. පාස්වර්ඩ් එක සේව් කරලා තිබ්බට මොකකින් හරි අයින් වෙලා. මටත් හරියටම මතක නෑ මම දාලා තිබුන පාස්වර්ඩ් එක. මම ගෙස් කරලා ට්‍රයි කරමින් හිටියෙ. ඔන්න ඇන්ටි ආවා කෑම කාමරේට මම ඉන්න මේසෙ ඉස්සරහ ඉදන් අහනවා මොකද වෙලා තියෙන්නේ *** කියලා. මම කිව්වා පාස්වර්ඩ් එක වැඩ නෑ, මටත් හරියට මටත් මතක නෑ කියලා. ඇන්ටි මේසෙ වටෙන් මගෙ ලගට ඇවිත් ගෙදර ෆෝන් නම්බර් එකනෙ අපි කලින් පාර දැම්මෙ කියලා කිව්වා.


                   මටත් දැන් මේක එකපාරම ගහන්න බෑ. ඒක හරිගියොත් එහෙම යන්න වෙනවනෙ ආපහු ගෙදර. මම ගැහුවා වරද්දලා. ම්ම්හු.. ඇන්ටි ආයෙම වටින් ඇවිත් මේසෙට එහයින් තිබුන පුටුවෙන් වාඩි උනා. ලැපට වම් පැත්තෙන් මට පේනවා දැන් ඇන්ටිගෙ සුදු ගල. දනීස්සෙනුත් අඟල් හතරක් විතර ගවුම උඩට ඇවිත්. කිරි සුදු ගල් දෙක මගෙ ඉස්සරහා. මගෙ පයිය එකසිය ගානට නැග්ගා ගල් දෙක දැකලා. කවදාවත් ඔච්චර ළගට ඒ සුදු ගල් දෙක දැකලා තිබුනෙ නෑ. වාත්තු කරලා වගේ. ලෙවකන්න තිබ්බා නම් කියලා මට හීල්ලුනා. ආයෙම ඇන්ටි අහනවා හරියන්නෙ නැද්ද *** කියලා. මම කිව්වා නෑනෙ කියලා. ආයෙම නැගිටලා මේසෙ වටෙන් ඇවිත් මගෙ ලග හිටගෙන බලන් ඉන්නවා. මොනා කරන්නද දිගටම වරද්දන්නත් බෑනෙ. ඒ පාර මම හරියටම ගැහුවා. දැන් හරි සයින් උනා.ඒ පාරනම් හරි වගේ ඇන්ටි. කිව්වම ආයෙම ගිහින් අර පුටුවෙම වාඩි උනා. මට ආයෙත් චාන්ස් එක ආවා ගල බලගන්න. මම බලන ගමන් හිතාගත්ත අද ගෙදරත් කවුරුත් නැති එකේ සැපට අතේ පාරක් ගහනවා කියලා.

Comments

Popular posts from this blog

පහල ගෙදර නැන්දා

කුමුදු 1කොටස

කැම්පස්_කථිකාචාර්යවරිය (සත්‍ය කතාවක්)